මෙන්න මචන්ලා නවසීලන්ත ටෙස්ට් තරගය සදහා පෙනී සිටින ශ්‍රී ලංකා කන්ඩායම
ආරම්භක පිතිකරු යුගලය දිමුත් කරුනාරත්න හා කුසල් පෙරේර විය හැකි අතර බොහෝ විට කුසල් පෙරේරා වෙමුවට නවක ක්‍රීඩකයෙකුට අවස්තාවක් ලබා දිය හැක. One down කුසල් මෙන්ඩිස් හෝ සදීර සමරවික්‍රම පැමිනිය හැකි අතර, ඔවුන් දෙදෙනා one down ,2 down වීමට ඇති සම්භාවිතාවය වැඩිය. රොශේන් සිල්වා 4 down ඒමට ඇති සම්භාවිතාවය වැඩිය. නවක පිතිකරුවෙකුට අවස්තාවක් නොදුන්නහොත් ඇන්ජලෝ මැතිව්ස් 5 down පැමිනේ. පිලිවෙලින් දනන්ජයද සිල්වා, ඩිලෘවන් පෙරේරා, ලහිරු කුමාර, ලක්ශාන් සදකැන් ඉතිරි අඩුව සදහා ක්‍රීඩා කරනු ඇත.
Dimuth Karunarathne
Kusal Perera
Kusal Mendis
Sadeera Samarawickrama
Roshen Silva
Anjelo Mathews
Dhananjaya De Silva
Dilruwan Perera
Lahiru Kumara
Dushmantha Chameera
Lakshan Sadakan
